About ExamPro
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ගේ විභාග සිහිනය සැබෑ කරන අංක 1 MCQ වේදිකාව. අපි සිසුන්ට සහ ගුරුවරුන්ට එකම වහලක් යටදී ඉගෙනුම් අත්දැකීම් හුවමාරු කර ගැනීමට ඉඩ සලසන්නෙමු.
1000+
ප්‍රශ්න පත්‍ර
සියලුම විෂයන් ආවරණය වන පරිදි
500+
ගුරුවරුන්
දිවයිනේ ප්‍රමුඛ පෙළේ ගුරුවරුන්
Free
නොමිලේ අභ්‍යාස
ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට
අපේ දැක්ම (Our Vision)
"තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරමින්, සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීම."
අපේ මෙහෙවර (Our Mission)
නවීන තාක්ෂණය භාවිතා කර ගුණාත්මක ප්‍රශ්න පත්‍ර සහ අධ්‍යයන ද්‍රව්‍ය ඉතාමත් පහසුවෙන් සහ අඩු පිරිවැයකින් සිසුන් වෙත ලබා දීම.